කාබනික පොහොර

කාබනික පොහොර
කාබනික පොහොර
කාබනික පොහොර
කාබනික පොහොර
කාබනික පොහොර
කාබනික පොහොර
Rs40(Fixed)

Overview

Description

එලවලු, තේ, වී, බුලත් සඳහා හෙළ පාරම්පරික දැනුම හා තාක්ෂණය මුසු කරමින් 100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමණක් නිපදවන ඵලදායී සහ ගුණාත්මක මහාස්වැන්න පොහොර

ඇසුරුම් : 2kg, 5kg, 40kg

ප්‍රවාහන පහසුකම් සපයා දිය හැකියි.

සියලුම එලවලු, තේ, වී, බුලත් වගාවන්ට නිර්දේශිත 100% ස්වභාවික මහාස්වැන්න පොහොර සියලුම වගාවන් සඳහා රසායනික පොහොර හා සමාන ප්‍රතිපල දායක, මහා අස්වැන්නක් ලැබිය හැකි ගුණාත්මක කාබනික පොහොරකි.

වගාව සදහා අවශ්‍ය නයිට්‍රජන් , පොස්පරස් , පොටෑසියම් යන ප්‍රධාන මූලද්‍රව්‍ය තුනම අවශ්‍ය අනුපාතයන්ට අනුව සකසමින් අනෙකුත් අංශුමාත්‍ර මූලද්‍රව්‍ය වර්ග පිළිබඳවද සැලකිල්ලට ගෙන එම මූලයන්ද අඩංගු කර ඇත.

වගාවේ පැල අවධිය , වර්ධක අවධිය හා පෝෂක අවධිය යන ප්‍රධාන අවස්ථාවන් සියල්ල සැලකිල්ලට ගෙන ඒ ඒ අවස්ථාවන්හිදී වෙන වෙනම පොහොර යෙදිය හැකි ආකාරයට මෙම විශේෂ මහාස්වැන්න පොහොර නිපදවා ඇත.

මේ සදහා විශේෂිත ස්වභාවික අමුද්‍රව්‍ය වර්ග දහඅටක් පමණ යොදා වැඩි අස්වැන්නක් ලැබෙන සේ සකසා පරීක්ෂණ මට්ටමින් ප්‍රතිපල තහවුරු කර ඇත.

Translate »