LED and LCD TV Repairs

LED and LCD TV Repairs
LED and LCD TV Repairs
LED and LCD TV Repairs
LED and LCD TV Repairs
Rs1,000(Negotiable)

Overview

  • Service type: Repair / Maintenance

Description

SK Electronics

*සියලුම වර්ග වල LED LCD රූපවාහිනී යන්ත්‍ර විශ්වාසවන්තව වගකීමක් සහිතව සාධාරණ මිලට අලුත්වැඩියා කරගැනීමට අපව සම්බන්ද කරගන්න🤝.

*නිවසට හෝ වයාපාරික ස්තානයට පැමින අලුත්වැඩියා සිදුකල හැක.

*සියලුම අලුත්වැඩියාවන් සදහා මාස 3ක සේවා වගකීමක් හිමිවේ👍👍..

(3 month service warranty )

*එම කාලය තුල නැවත එම අලුත්වැඩියාවම සිදු කිරීමට උවහොත් සේවා ගාස්තු අය කිරීමකින් තොරව අලුත්වැඩියා කර දෙනු ලැබේ..

*Backlight replace කිරීමේදී backlight සදහා වසරක වගකීමක්🤩🤩..

(One year warranty for backlight )

Whatsapp/Phone ÷

132/4,SK Electronic,Madapatha Road, Batakeththara,Piliyandala

Translate »