ලක්ෂ 56 ට අලුත්ම නිවසක් ගනේමුල්ල ආරියතිලක මාවතේ විකිනීමට
ගනේමුල්ල නගරයට ඇවිදයන දුරින්

කාමර 2 යි

සාලය

කෑම කාමරය

මුළුතැන්ගෙය

අංග සම්පුර්ණ නාන කාමරය

වැරන්ඩාව

මුලු නිවසටම සිවිලිම

ටයිටේනියම් පොලොව

විදුලිය

ජලය

තාප්ප සහ ගේට්ටුව

පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු

පර්චස් 3 යි
ගලහිටියාව ජාතික පාසැල හේමමාලි ජාතික පාසැල යන මෙම පාසැල් සිමාවේ පිහිටි අලුත්ම නිවස

ජල ගැලීම්වලින් තොර ප්
රෙදේසයක්

සුපිරි වෙළදසැල්

ජාතික පාසැල්

සියලුම බැංකු

රජයේ රෝහල්

පවුද්ගලික රෝහල්

බවුද්ධ සිද්ධස්ථාන

කතෝලික දේවස්ථාන යහපත් සාමකාමී අසල්වැසියන් මේ සියලු දේ ඇති නේවාසික ප්
රෙදේසයක්

කදාන ගම්පහ 276 බස් පාරට m300 යි

ගලහිටියාව පාසලට ම 300 යි

ගනේමුල්ල නගරයට m 600 යි

278 ජා එල ගනේමුල්ල බස් පාරට m200 යි

නිවසේ මිල ලක්ෂ 56 යි
රාගම ගම්පහ කදාන කඩවත ජා ඇල යන නගරවලට ඉක්මනින් ලගාවිය හැක

0779381244