Nursing & Care Giver Courses

Nursing & Care Giver Courses
Nursing & Care Giver Courses
Nursing & Care Giver Courses
Nursing & Care Giver Courses
Rs80,000Full Course (Fixed)

Overview

Description

💙 💙 One Year Nursing Assistant Course 💙 💙

Tertiary and Vocational Education Commission Sri Lanka – TVEC Approved Certificate
ISO 21001 : 2018

*පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ*

රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවන මෙම පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත.
—————————-
නොමිලේ : සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් මෙන්ම පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු
—————————-
පාඨමාලා සුදුසුකම්

හෙද පුහුණු පාඨමාලා – පාඨමාලා කාලය වසරකි
>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත්වීම .
>> වයස අවුරුදු 17 – 35 අතර

වැඩිහිටි හා ළමා සුරැකුම් පාඨමාලාව- පාඨමාලා කාලය තෙමසකි
>>අ:පො:ස සා:පෙළ පෙනී සිටීම
>>වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය.

———————————–
**අයදුම්පත් ලබා ගැනීමට අදම අමතන්න 071 0 755 755 / 071 0 600 600 / 045 22 220 220 **
නැතහොත්
ඔබගේ පාඨමාලාව , නම , ලිපිනය 071 5 980 980 අංකයට SMS කරන්න
Online අයදුම් කිරීමට පහත link එකට පිවිසෙන්න
http://www.iva.lk/admission/
වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට www.iva.lk

Translate »