Pos Repair Service

Pos Repair Service
Rs22,000(Negotiable)

Overview

  • Service type: Repair / Maintenance

Description

2D Desktop POS – Omni -Barcode Scanner /1D Scan support & Service

======================================================

වසර 11ක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් අප ආයතනය.

=======================================================

කොළබ අවට එදීනම නිවසටම හො ආයතනයට ඉක්මණින් ප්‍රවාහණය කර දිය හැක.

ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.

කොළබන් පිට .

නිවසටම හො ආයතනයට ගෙන්වා ගැනීමට දිවයින පුරා භාණ්ඩ බෙදාහරින කුරියර් සේවාවක් වෙත ලබාදීමට අපගේ ගිණුමට මුදල බැර කලයුතුයි.

මුදල් අපගේ ගිණුමට බැර කල පසු දින 1-2 අතර ඔබට භාණ්ඩය ලැබෙන අතර බැංකුවට මුදල් ගෙවූ රිසිට් පතත්,

අපසතු කුරියර් සේවාවේ රිසිට් පතෙන් විශ්වාසනීයත්වය තහවුරුවේ.

හොදම වගකීම් හා අලවියෙන් පසු සේවය.

Best warranty and after sales service.

Translate »