Premier Compost

Premier Compost
Premier Compost
Premier Compost
Premier Compost
Premier Compost
Premier Compost
Rs25(Negotiable)

Overview

Description

කෙත්සරු කොම්පෝස්ට් (KETHSARU Compost)

දකුණේ අනර්ඝ නිශ්පාදනයක් වන වවුල් පොහොර, ගොම පොහොර, එළු පොහොර, කුකුල් පොහොර, අමු කොළ රොඩු,වියලි කොළ රොඩු ,කොහු බත් ,ග්ලිරිසීඩියා, ජබර, ඩොලමයිට් එප්පාවල පොස්පේට්, රොන් මඩ මිශ්ර කර සාදන ඉතා සාරවත් කාබනික පොහොරකි.

#ඉහළ නයිට්රජන් ප්රතිශතයක් අඩංගුයි.

#100% කාබනික නිශ්පාදනයකි

#ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න.

#ප්රවාහන පහසුකම් ඇත(කොන්දේසි සහිතයි)

#ටොන් 20 වැඩි ඇණවුම් සදහා විශේෂ වට්ටම්.

#දිවයින පුරා නියෝජිතයින් අවශ්යයි.

තොගමිල (Budget Pack)

1Kg මිල රු 22 කි.

5Kg–>110(Retail 180/=)

10Kg–>200(Retail 270/=)

20Kg–>380(Retail 550/=)

40Kg–>800(Retail 1100/=)

තොගමිල (Middle Class)

1Kg මිල රු 30 කි(අධි සාන්ද්ර දියර පොහොර එක්කර ඇත.)

5Kg–>150(Retail 220/=)

10Kg–>230(Retail 300/=)

20Kg–>450(Retail 600/=)

40Kg–>950(Retail 1200/=)

තොගමිල (Premier Compost)

මෙම පොහොරෙහි විශේෂත්වය වන්නේ එහි පස් අඩංගු නොවන අතර ස්වාභාවික තත්වයන් යටතේ මාස 2ක කාලයක් දිරාපත්වීමෙන් සාදනු ලබන සුපිරි පොහොරකි. වෙළඳපොලෙහි මෙම qualityයේ පොහොර නොමැති අතර පළමු වරට අපගේ කර්මාන්තශාලාවෙන් පමණක් මිලදී ගත හැක.

1Kg මිල රු 50 කි.

5Kg–>250(Retail 320/=)

10Kg–>480 (Retail 600/=)

20Kg–>950(Retail 1200/=)

40Kg–>1900(Retail 2400/=)

Translate »