Two Story House For Sale in Kadawatha
Rs15,000,000
Overview
- Bedrooms: 4
- Bathrooms: 2
- Land Unit: Perches
- Size perches: 10
- House size (sqft): 1100
- Address : Bangalawaththa, Ranmuthugala, Kadawatha
Description
⭕ කඩවත රම්මුතුගල බංගලාවත්ත පාරේ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
◼ ඉඩම පර්චස් 10 යි.
◼ කොළඹ – නුවර (01) ප්‍රධාන බස් මාර්ගයට 1.5Km.
◼ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 1.8Km.
◼ කඩවත නගරයට 2.5km.
⭕ පළමු මහල
▪ කාමර 2යි.
▪ නාන කාමර 1 යි.
▪ සාලය.
▪ කෑම කාමරය.
▪ මුළුතැන්ගෙය.
⭕ දෙවන මහල
▪ කාමර 2යි.
▪ නාන කාමර 1 යි.
▪ සාලය.
▪ කෑම කාමරය
▪ මුළුතැන්ගෙය
✅ නිවස කොටස් දෙකක ට අනුමත කර ඇති බැවින් නිවාස දෙකක් ලෙස කුලී පදනම යටතේ ලබා දීමට හැක.
✅ මහල් දෙක සදහා වෙන වෙනම පිවිසුම් ඇත.
✅ ජලය හා විදුලිය
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
විමසීම් – 0714018691
Features:
- නිවස දෙකක අනුමැතිය
- වෙනම පිවිසුම්
- ජලය හා විදුලිය
- සාමකාමී වැදගත් වටපිටාව.
- රජයේ පාසල්
- සුපිරි වෙළදසැල්