උඩරට නර්තන පන්ති – පෙර පාසලේ සිට
Rs1,500
Description
පෙර පාසලේ සිට අ.පො.ස (සා.පෙළ) දක්වා
මුල සිට සරලව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ
පංති ආරම්භය මැයි මස මුල සිට
සෑම ඉරිදා දිනකම පස්වරු 2.00 සිට 4.30 දක්වා
සෑම සදුදා දිනකම පස්වරු 3.30 සිට 6.00 දක්වා
නිවසට පැමිනද ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ
මෙහෙයවීම – දිනිති නේත්‍රාංගි
දුරකථන –
Whatsapp හෝ දුරකථන ඇමතුමක් මගින් සම්බන්ධ විය හැකිය.